Colombo Today Local News

මෛත්‍රී – චන්ද්‍රිකා හමුවක්

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද (18දා) පෙරවරුවේ විළිඹුල, හේනේගම ප්‍රදේශයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවට හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක්ව සිටියාය. ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් එම දිස්ත්‍රික්ක තුළ ග්‍රාමශක්ති වැඩසටහන ක්‍රියාත්මක වන අන්දම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිඳ ඉදිරිපත් කිරීම් සිදු කළහ. 

Related posts

සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළෙයි

Admin

2015 වසරේ ස්‌ත්‍රී දූෂණ 1854 ක්‌ – 16 ට අඩු ගැහැනු දරුවන් 1209 ක් කැමැත්තෙන් දුෂණය වෙලා

colombotoday

බිත්තර වලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

Admin

ජනපති වෙනුවෙන් ටී.එන්.ඒ පෙරට

Admin

අකුරණ තෙළඹුගහවත්ත ගම්මානයටත් ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලය කැළඹෙයි… තවදුරටත් තද වැසි

Admin