Uncategorized

වසර දහයකට පසු කොටස් වෙළෙඳපොළේ අඩුම දෛනික පිරිවැටුම ඊයේ

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම ඊයේ (04) දිනය අවසානයේ දී රුපියල් මිලියන 68.77 ක් දක්වා අඩු වූ අතර එය පසුගිය වසර දහයක කාලය තුළ වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම වේ.

   2009 අප්‍රේල් 28 දින වාර්තා වූ රුපියල් මිලියන 64.3 ක දෛනික පිරිවැටුමෙන් පසු, පසුගිය වසර 10 ක කාලය තුළ කොටස් වෙළෙඳපොළේ මෙසේ අඩුම දෛනික පිරිවැටුම ඊයේ වාර්තා විය.

   2014 මාර්තු 17 දින ගණුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 90.93 ක් වූ අතර ඉන් පසු රුපියල් මිලියන 100 ට වඩා අඩු දෛනික පිරිවැටුමක් වාර්තා වූයේ ඊයේ දිනයේදීය.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත

Related posts

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

Admin

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යයි.

colombotoday

නිරුවත පෙන්වල සල්ලි හොයන්න ඕන නෑ – වෙන දේවල් දැක්කම මොඩ්ල් කරනවා කියන්නත් ලජ්ජයි!

colombotoday

රඹුක්කන වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය තවමත් ලැබී නැහැ

colombotoday

බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනයට තීරණයක්

colombotoday