Colombo Today Local News

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට තිළිණ වන නවතම පුවත් කළාපය Ceylon UK News අද සිට

බ්‍රිතාන්‍ය යේ ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර ජනප්‍රියතම සිංහල මාසික සගරාව වන Ceylon UK හි නවතම පුවත් සංග්‍රහය Ceylon UK News අද සිට ප්‍රකාශයට පත්වනවා.

එහි ප්‍රධාන කතෘ මාධ්‍යවේදී ජනක අලහප්පෙරුම මහතා  කියා සිටියේ  බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට ශ්‍රී ලංකාවේ දේශපාලනික, ආර්ථික පුවත් දැන ගැනීම සදහා මෙතෙක් කල් පැවති හිඩැස මෙයින් සම්පූර්ණ වනු ඇති බවයි.

නොමිළේ ලැබෙන මෙම අළුත්ම ප්‍රවෘත්ති කළාපයට ඔබගේ ලිපි, කෙටි කථා, රචනා, කවි, ගී නිර්මාණ, ආගමික හා සංස්කෘතික වැඩසටහන්, වෙළද දැන්වීම් ඇතුළු සියලුම තොරතුරු 
[email protected] ඊ-මේල් ලිපිනය වෙත යොමුකළ හැකි අතර [email protected] ඔස්සේ සෘජුවම ජනක අලහප්පෙරුම මහතා වෙත යොමුකල හැකියි.

Related posts

ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක්.. ක්‍රිකට් ආයතනය හදිසි විධායක රැස්වීමක් කැඳවයි

colombotoday

හඩ පටය තමන්ගේ බව හිටපු අල්ලස් ලොක්කී පිළිගනී !

colombotoday

නිදහසේ 75 වන සමරුවට වන්නිලඇත්තන්ට ආරාධනා

Admin

හිටපු හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානීන් සිව් දෙනෙක් CIDයට

colombotoday

ඉදිරි සතියේ සහල් මිල අඩුවෙයි – වැඩි මිලට විකිණුවොත් ලක්ෂයක දඩයක්

colombotoday

අපි බලයට නාවානම් මහින්ද රට ගිහිල්ලත් හමාරයි.. දැන් බලන්නකො ලෝකෙම අපට ගරු කරනවා

colombotoday