Colombo Today Local Newsපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව එජාපය සදුදා ශ්‍රේෂ්ඨාධිකරණයට… 10 November 20180 Share0 ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය එළඹෙන සදුදා ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවට යෑමට තීරණය කර ඇත. මීට සුළු මොහොතකට පෙර රැස්වූ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.