Colombo Today Local News

මාමා නොඑයි… බෑණා යළිත් ඇතුළට…

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබේ.

එම නඩුව යළි ලබන 21 වන දින යළි කැඳවීමට නියමිතය.

මෙහි ප්‍රධාන සැකකරුවා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට ජාත්‍යන්තර වරෙන්තුවක්ද නිකුත් කර තිබේ.

Related posts

“2017 තීරණාත්මකයි“ රටට වෙන දේ ගැන ප්‍රකට ජෝතිශවේදියෙකුගෙන් අනාවැකි (Video)

colombotoday

දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.

colombotoday

රට ලස්සන කරන්න චිත්‍ර අදින තරුණයන්ට ජනපතිගෙන් පැසසුම් !

colombotoday

මහාචාර්ය මෙත්තිකා විතානගේ තවත් ලෝක සම්මානයකින් පිදුම් ලබයි

colombotoday

“එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නැහැ”

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෑ නැතැයි ජනපති ලේකම් මැකෝට ලියයි

colombotoday