Colombo Today Local News

සම්බන්ධන්ගේ ෆෙඩරල් ඉල්ලීම අගමැති ප්‍රතික්‍ෂේප කරයි

උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලනයක්‌ ලබාදෙන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත.

අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී ද්‍රවිඩ සන්ධාන නායකයා හිටපු කොටි ක්‍රියාකාරීන් 110 ක්‌ නිදහස්‌ කිරීම සහ ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදීමට කටයුතු කරන ලෙසද ඉල්ලා තිබේ. මෙම සාකච්ඡාවේදී සම්බන්ධන් තවදුරටත් ඉල්ලා ඇත්තේ උතුරු නැගෙනහිරට බලය විමධ්‍යගත කරන ලෙසයි.

දිවයින

Related posts

තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට

colombotoday

බැදුම්කරේ මුදල් යොදාගන සිංහලයන්ගේ ව්‍යාපාර විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් – බොදු බලෙන් හෙට හෙළිදරව්වක්

colombotoday

විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකසන්න කමිටුවක්

colombotoday

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යයි

Admin

2020 දුම්කොල තහනමත් කටින් බතල හිටවීමක් ?

colombotoday

“අලුත් ලංකාවේදී” සමලිංගිකත්වය පිලිගන්න නීති රාමුව සැකසෙයි

colombotoday