Colombo Today Local News

අගමැති මහින්දට චීන ජන රජයේ සුබ පැතුම්….

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යතුමා ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට  චීන ජනාධිපති කිං ජින්ග්පින්ග්(Xi Jinping)මහතා සුබ පැතුම් එක් කර තිබේ.

චීන ජනපතිගේ සුබ පැතීමේ සුභාසිංශන පණිවිඩය රැගෙන චීන ශ්‍රී ලංකා තානාපති(Cheng Xueyuan) මැතිතුමන් ඇතුලු දූත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණ තිබේ.

එම අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ මහතා එම ධූත පිරිස මහත් හරසරින් පිළිගෙන ඇත.

Related posts

කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කළ නවතම හෙළිදරව්ව

colombotoday

වතුරේගම මාදැල් ධීවරයෝ උද්ඝෝෂණයක

colombotoday

ආනයන සහ අපනයන පහසු කරයි

Admin

අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වගකිව නොහැකි – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් කමිටුවෙන් ඉවත්ව යයි

colombotoday

ඇමැති බන්දුල කරච්චි වෙළෙඳ හා වාණිජ සංගමයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක

colombotoday

EPF, ETF, GRATUITY බද්ද අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මකයි !!

colombotoday