Colombo Today Local News

මංගලගේ මිල සූත්‍රය මළ සූත්‍රයක් වගෙයි…

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා තමන්ගේ වගකීම හරි හැටි ඉටුකරන්නේ නැහැ. තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක්‌ ඉදිරිපත් කරනවා කියලා ඔහු කිව්වට තාම ඉදිරිපත් කරලා නැහැ. ඔහුගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක්‌ වගේ…” යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවැසීය. මෙහිදී තවදුරටත් කතාකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කීය.

“කොහොම වුණත් අද මේ ආණ්‌ඩුව ජනතාවට එපා වෙලා ඉවරයි. එක පැත්තකින් මොවුන් බඩු මිල දවසින් දවස ඉහළ දානවා. අනිත් පැත්තෙන් ජනතාව පිට බදු බර පටවනවා. කිසිම ආර්ථික කළමනාකරණයක්‌ නැහැ. මේ නිසා මුළු රටේම ආර්ථිකය කඩා වැටිලා. දැන් මේ ආණ්‌ඩුව බයටම ඡන්දය තියන්නෙත් නැහැ. ඡන්දයක්‌ තිබ්බොත් ආණ්‌ඩුව ඉවරයි.

Related posts

තෙල් පෝලිමේ සිටි තවත් අයෙකුට මරණය හිමි වෙයි

colombotoday

බොරතෙල් මිලදී ගන්න දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවට

Admin

මහජන සාමය පවත්වාගෙන යාමට ජනාධිපති ගෝඨාභයගේ නියමයෙන් ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

හාමුදුරුවෝ හිරේ දැම්මා. සිංහලයාට අභියෝග කලා. අපි පැරදුනේ ඒ නිසයි. මනුෂ නානායක්කාරගෙන් ස්වයං විවේචනයක්

colombotoday

අනුරාධපුර සමයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්තූපයත් ඩෝසර් කරලා?

colombotoday

ශ්‍රී ලංකා රජය යුධ අපරාධ කළා ලු – ඉන්දියාවේ උද්ඝෝෂණයක්

colombotoday