Colombo Today Local News

ඩොලර් මිලියන 500ක් වටිනා රජය සතු Grand Hyatt හෝටලය විකුණා දැමීමට තීරණය කරයි

ඩොලර් මිලියන 500ක වටිනා කමකින් යුත් Grand Hyatt Colombo හෝටලය විකුණා දැමීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ප්‍රකාශ කල බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

මේ සඳහා ගැනුම්කරුවකු ජනවාරි මස වන විට සොයාගැනීමට හැකියාව ලැබෙනු ඇති බව සාකච්චාවක් ලබා දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Related posts

මැයි රැලියෙන් පසු මහ පෙරැළියක් !

colombotoday

නව පත්වීම් රැසකට අනුමැතිය

Admin

හලාවත-කොළඹ බස් රථ සේවකයින් වර්ජනයක.

colombotoday

වන අපරාධ අවම කරන්න දිගුදුර විහිදුම් බළකායක්

colombotoday

ආගමික අන්ධභක්තියට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?

colombotoday

ජනබල මෙහෙයුම තහනම් කරන්න ඉල්ලා පොලිසිය කොළඹ වටේ උසාවි වලින් වාරණ නියෝග ඉල්ලයි…

colombotoday