Colombo Today Local News

ඇමති අණින් බුදු පිළිම තැබීම තහනම් වූ, රාජගිරිය ජනාධිපති විදුහලේ පාලුවට ගිය බුදු මැදුර…

රාජගිරිය ජනාධිපති විද්‍යාල භූමියේ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි බුදු මැදුර නවිකරණය කොට සකස් කර ටික කලක් ගත වුවද ඉහළපෙළේ දේශපාලන බලධාරියෙකුගේ බලපෑම නිසා එහි බුදු පිළිම වහන්සේ නමක් තැන්පතිකිරීමට නොහැකි වී තිබෙන බව දෙමාපියන් සහ ගුරු මණ්ඩලය පවසති.

ප්‍රදේශයේ දේශපාලන බලධාරියා වන නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මෙලෙස බලපෑම් කරන බවත්, පාසලේ දෙමළ සහ මුස්ලිම් සිසුන්ද ඉගෙනුම ලබන බැවින් එහි බුදු පිළිමයක් තැන්පත් කළහොත් සංහිදියාවට බාධාවක් වන බවත්, ඇමතිවරයා පවසා ඇතැයි විදුහල්පතිවරයා පැවසූ බව ඔවුහු කියා සිටිති.

කෙසේ වෙතත් එල්ලවන චෝදනාව ප්‍රතික්ෂේප කරන ඇමතිරයා සිය ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ, නළලේ කොටා නොගත්තද තමා හොද බෞද්ධයෙකු බවයි.

අදාල සිදුවීම පිළිබදව ෆෙස්බුක් ගිණුම ඔස්සේ අද දක්වා ඇති එම විදුහලේ ආදි ශිෂ්‍ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ කථිකාචාර්ය දිලාන් පංචන ජයසිංහ මහතා දක්වා ඇත්තේ මෙවැනි අදහසක්.

Related posts

මේ ආණ්ඩුව රණ විරුවන්ගෙන් සහ සංඝරත්නයෙන් පලිගන්න හිර කලා. – ගෝඨාභය

colombotoday

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

හම්බන්තොට වෙඩි තැබීමක්

Admin

2016 වසරේ ආර්ථික වර්ධනය 4.4% දක්වා පහත වැටේ

colombotoday

භික්ෂු කතිකාවත කෙටුම්පත් කරන්න මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් අදහස් විමසයි.

colombotoday

‘විශ්ව රූ රැජින කිරුළ’ මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා දිනා ගනී

colombotoday