Colombo Today Local News

දෙමළ-මුස්ලිම් ගැටුමකට ප්‍රංශයෙන් මුදල් – නාමල් කුමාරගෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්…

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කළ දූෂණ විරෝධි බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර ඊයේ දිනයේද තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකරන ලදි.

තමනට ත්‍රස්තවාදී ක‍්‍රියා රැසක් කිරීමටයි විදේශයක සිටින පුද්ගලයකු හරහා මුදල් ලබාදීමට නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා විසින් සම්බන්ධීකරණය සිදු කළ බව ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය. එහිදීද තවත් හඬ පට කිහිපයක් ඔහු හෙළිදරව් කරනු ලැබුවේ තමන් සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර වූ ඒවා යයි සදහන් කරමිනි.

මුස්ලිම් අමාත්‍යවරුන් ඝාතනය කිරීමට, මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර එල්ල කිරීමට තමනට මුදල් ලබාදුන් බවද වූ මාධ්‍ය හමුවේ කියා සිටියේ පසුගියදා මහනුවර ඇතිවූ සිංහල මුස්ලිම් ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ද හුවමාරු ඇතුළත් හඬ පටය ප‍්‍රසිද්ධ කරමිනි.

Related posts

වායුගෝලය කැළඹෙයි.. අනිද්දා තෙක් තද වැසි

colombotoday

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ තහනම් කරයි !

colombotoday

අමෙරිකාවට ගිය බැසිල් පැමිණෙයි

colombotoday

මංගලගේ සුත්‍රයට අනුව අද ඉන්දන මිල ඉහල යයි?

colombotoday

ඉතිහාසයේ නොවූවිරූ දෙයක් වෙයි…. උද්ඝෝෂකයන් හමුවට ජනපති යයි !

colombotoday

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට ජනක බණ්ඩාර CID අත්අඩංගුවට

colombotoday