Colombo Today Local NewsfeaturedTop Stories

20 වන සංශෝධනයට ජනමත විචාරණයක්… ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි ?

20 වන සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායක කරූ ජයසූරිය මහතාට ඊයේ (17) බාර දී ඇත. කෙසේ වෙතත් නව ආණ්ඩුක්‍රම විවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කර ජනමත විචාරණයක් පැවැත්වා ජයග්‍රහණය කල යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇති බව සිරිකොත ආරංචිමාර්ග ඔස්සේ අප වෙත වාර්තා වෙනවා.

අගමැතිවරයාට විශේෂ බලතල පැවරෙන 20 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උවමනාවට ඉදිරිපත් කරන ලද්දක් බවට විපක්ෂය විසින් චෝදනා එල්ල කල අතර අප වෙත ලැබී ඇති වාර්තා සත්‍යය උවහොත් රනිල් වික්‍රමසිංහ එජාප නායකයාගේ විධායක අගමැති සිහිනය බොඳවී යනු ඇති.

Related posts

කාන්තාවන්ට දුන් තැන නොසළකා හරින්න පක්ෂ නායකයෝ එකඟ වෙති

colombotoday

නැගෙනහිර බලය අල්ලන්න මුස්ලිම් කොංග්‍රසය – දෙමළ සන්ධානය එක්වෙයි

colombotoday

IOC ඉන්ධන මිලත් අද රාත්‍රීයේ සිට පහළට

Admin

2022 උසස් පෙළ ප්‍රතිඵල අද

Admin

දූෂණ වංචා අඩු කරන්න, මැති ඇමති වැටුප් දීමලා ලොකු ගාණකින් ඉහළට !

colombotoday

ඤාණසාර හිමියන් නිදහස් කරන්න ඉල්ලා හින්දු කෝවිල් 400කින් ජනපතිට ලිපි….

colombotoday