Colombo Today Local News

උද්ඝෝෂණ කරල ආණ්ඩුව පෙරළනවා බොරු….

ආණ්ඩු බලය ලබාගතහැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ කේ.ඩී ලාල්කාන්ත මහතා පවසන්නේ විරෝධතා රැළි පැවැත්වීම මගින් කිසිවිටෙක පවතින ආණ්ඩුව පෙරලාදැමිය නොහැකි බවයි.

දූෂිතයින් එක්ව ආණ්ඩුව පෙරලාදැමීම සඳහා විවිධ උපක්‍රමභාවිත කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

Related posts

F & G තැන්පත්කරුවන් කබලෙන් ලිපිට.

colombotoday

වතුකරයේ දෙමළ ළමුන්ට කුරාණය උගන්වන නීති විරෝධි මධ්‍යස්ථාන හතරක්….

colombotoday

වන විනාශයන් නතර කිරීමට සියළු ආරක්ෂක අංශ එක්කර කඩාපනින හමුදාවක්

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday

කුරුණෑගලින් අකිල විරාජ්ටත් පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි?

colombotoday

අභ්‍යවකාශ කසල ගොඩක් ලංකාවට කඩා වැටෙයි.

colombotoday