Colombo Today Local News

දූෂිත ගනුදෙණුව ක්‍රියාත්මකයි.. LNG බලාගාරය චීන සමාගමට දීමට මංගලගේ නිර්දේශ

කෙරවලපිටිය ස්වාභාවික ද්‍රවවායු බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාන්තුව ජීසීඑල් (M/S CONSORTIUM OF GCL, WINDFORCE AND RENEWGEN) සමාගම හෙවත් චීන සමාගමට පිරිනැමිය යුතු බව මුදල් අමාත්‍යාංශයේ අදහස වන බව කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට නිර්දේශ ඉදිරිපත්කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන්කර තිබේ.

කෙරවලපිටිය ස්වාභාවික ද්‍රවවායු බලාගාරය ඉදිකිරීමේදී “ලක්දනවි“ දේශීය සමාගම ඉතා අඩු ලංසුවක් ඉදිරිපත් ක තිබියදී, ඉහළ මිල ගණන් ඉදිරිපත් කළ චීන සමාගමට එම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබා දීම පිටුපස අති විශාල දූෂිත ගනුදෙණුවක් සිදු වෙමින් පවතින බවට පාර්ශව ගණනාවකින් චෝදනා එල්ල වෙමින් පවතී.

Video: කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරිම චීනයට දීමේ දුෂිත ගනුදෙනුව

Related posts

කටුගස්තොට ගින්නකින් තිදෙනෙක් මරුට

colombotoday

88-89දී දිවි පිදූ 60,000ක සොහොන් කොත්වලට ජවිපෙ මුත‍්‍රා කරා..

colombotoday

ලංකාවේ මුල්වරටයි… සමලිංගික කොඩිය කොළඹ අහසේ ලෙළදෙයි…

colombotoday

ඇමති අකිලගේ දේදුණු පාට පාසල් නිල ඇඳුමට විරුද්ධව දෙමාපියන් පාරට බසී !

colombotoday

ආහාර විෂ වී ඇඟලුම් සේවිකාවන් 114 රෝහල්ගත කරයි

Admin

ඉදිරි සතියේදී පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත්

colombotoday