සිරගත කොට සිටින බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස පතා සංවිධානය කෙරෙන සත්‍යග්‍රහයක් අද (18) සවස 2ට කොළඹ කොටුව දුම්රිය පොළ අසලදී පැවැත්වෙන බව බොදු බල සේනා මාධ්‍ය අංශය සඳහන් කර සිටියි.