Colombo Today Local News

ජනාධිපතිවරණය 2019 කැදවයි.. ශ්‍රීලනිප අපේක්ෂකයා ජනපති මෛත්‍රීමයි.. විශ්‍රාම යන්නෑ කීවේ ඒකයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුර කාලය නිමා වීමෙන් පසු විශ්‍රාම යන්නේ නැති බව කීවේ යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන නිසා යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජනාධිපතිවරණය 2019 අග පවත්න බවත් ඉන් ජයගෙන 2020 මහා මැතිවරණය දිනා ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකරන බවද හෙතෙම කියා සිටී.

ඇමතිවරයා මෙ බව පැවසුවෙ ඊයෙ දින මුල්කිරිගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි

Related posts

රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්

colombotoday

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday

අලුත් අවුරුදු සමයෙන් පසු කොරෝනා ආසාදිතයින් ඉහළයාම ගැන අනියත බියක් ඇති කරගන්න එපා

colombotoday

ඉංජිනේරු කොල්ලයි දොස්තර කෙල්ලයි සල්ලි හොයන්න අසභ්‍ය වීඩියෝ හදලා

Admin

ටෙලිකොම් ලොක්කා, මංගලගේ ගෝලයා ඉල්ලා අස්වේ

colombotoday