Colombo Today Local News

පනත් කෙටුම්පත් සියල්ල අහෝසියි.. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් වෙන දේ මෙන්න

නව සැසිවාරයක් සඳහා පාර්ලිමේන්තුව කල් තැබීම හරහා රජයේ වංචා දූෂණ සෙවීම සඳහා පත්කළ කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු කමිටු අහෝසි වී යෑම විශාල පාඩුවකැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා පවසයි.

මෙසේ පාර්ලිමේන්තුව කල්තබනවාත් සමඟ න්‍යාය පත්‍රයේ ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් සියල්ලද අහෝසි වී යන බවද නීතිඥවරයා පැවැසුවේය.

ඒ අනුව ජවිපෙන් ගෙන ඒමට නියමිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන සංශෝධනය, විගණන කෙටුම්පත, විනිමය හා සුරැකුම්පත් පිළිබඳ නව කෙටුම්පත ඇතුළු කෙටුම්පත්ද අහෝසි වී යන බවද හෙතෙම පැවැසීය.

මෝසම් ගෙනැවිත් නැවත අලුතින් එම කෙටුම්පත් ගෙන ඒමට සිදුවන බවද ඔහු පැවැසුවේය.

Related posts

ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !

colombotoday

වවුනියාව කොක්එලිය ගම්මානයේ සිංහලයන් පන්නා දමයි – උතුරෙන් පිටවෙන්නැයි හිටපු මහ කොටියෙකුගෙන් තර්ජණ !

colombotoday

අලි මරා දමන්න දැමූ හක්කපටස් පුපුරා එක්දරුපියෙක් මරුට

colombotoday

හම්බන්තොටින් නාමල් පෙරමුණේ

colombotoday

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

Admin

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

Admin