Colombo Today Local News

එලිසබෙත් රැජණගේ 92 සමරන්න ජනපති මෛත්‍රීටත් ඇරයුම්…

අදට යෙදී තිබෙන බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිණගේ 92 වැනි ජන්ම දින සැමරුම් උළෙලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිත ය.

සැමරුම් උළෙල පැවැත්වෙන්නේ රාජකීය ඇල්බට් ශාලාවේදී ය.

මේ අතර 25 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලන්ඩන් නුවරදී ඊයේ සාර්ථකව අවසන් විය.

Related posts

හැම කැබිනට් පත්‍රිකාවක්ම අකුරක් නෑර කියවන ජනාධිපති කෙනෙක් දැක්කමයි – අගමැති අයියාගෙන් ජනපති මල්ලීට ඇගයීමක්

colombotoday

රාජ්‍ය සංස්ථා-මණ්ඩල වලට පත්කරන්නේ වෘත්තීය සුදුසුකම් ඇත්නම් පමණයි. ජනාධිපති කියයි

colombotoday

මෙරට බීජ අයිතිය පැහැර ගැනීමේ තැතක්… ඉන්දියානු සමුළුවක් දැන් කොළඹ හෝටලයක..

colombotoday

සැහැල්ලු ඩ්‍රෝන යානා 15ක් සොරාගත් තිදෙනෙක් මාට්ටු

Admin

උඩප්පුව සිට කල්පිටිය දක්වා සුන්දර වෙරළ තීරය ළගදීම කුණු කන්දක් ! (Photo)

colombotoday

ගුරුකන්ද නාහිමි ආදාහනය නවත්වන්න TNA මන්ත්‍රීන් රැසක් ඇවිත් ඉඳලා

colombotoday