Colombo Today Local News

මත්තලට ආ ‘ලොව ලොකුම ගුවන් යානයෙන්‘ එක් දවසකට රු. මිලියන 13ක ආදායමක්

ඊයේ(18) හම්බන්තොට මත්තල ගුවන් තොටුපලට ගොඩබස්වන ලද ඇන්ටනොෆ් 225 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවෙන් එක් දිනකදී පමණක් රුපියල් මිලියන 13කට අධික විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ඉපයීමට හැකි වූ බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කරයි.

ගුවන් යානාවට ටර්බයින් ඉන්ධන සැපයීම සහ කාර්ය මණ්ඩලයට පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම මුදල අයකරගෙන තිබේ.

ලොව විශාලතම භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානාව වන මෙය මැලේසියාවේ සිට පකිස්තානයේ කරච්චි බලා යන අතරතුරදී මත්තල ගුවන් තොටුපලේ ගොඩබස්වා ඇත.

Related posts

ඊයේ අස්වූ දිල්රුක්ෂි අද නීතිපති දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරකට !

colombotoday

පෝර්ට් සිටී, ගොඩකල බිමේ ගොඩනැගිලි හැදීම ඇරඹෙයි !! (Photo)

colombotoday

“අයවැය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ…” – විපක්ෂ නායක කියයි

colombotoday

වෙල්ගම ගැන ඒකාබද්ධය තීන්දුවක් ගන්න යයි….

colombotoday

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

බලයට ආවම ණය ගන්නව කියල සජිත් පොරටෝක් දෙනවා

Admin