Colombo Today Local News

විශ්වාසභංගයට ඡන්දය නොදුන්නේ ජනපති උපදෙස් අනුවයි..

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවට ඡුන්දය නොදී සිටියේ එදින පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී ගත් තීරණය අනුව හා ජනාධිපතිවරයා ලබදුන් උපදෙස් අනුව බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

විශ්වාස භංගයට පක්‍ෂව ඡන්ය දෙන්නේ නම් ඇමති ධුරවලින් ඉවත් විය යුතු බවටද තමන් එම සාකච්ඡාවේදී යෝජනා කල බව ඇමතිවරයා සදහන් කරයි.

Related posts

දෙමළ සන්ධානයෙන් පොහොට්ටුවට අනතුරු ඇගවීමක්…

colombotoday

කොළඹ ප්‍රහාරයකට ISIS සූදානමක් : ‘ඒ ගැන අපි දැනුවත් නෑ‘ – පොලීසිය

colombotoday

නාවික හමුදා මැරීන් බළකාය මන්නාරමෙන් ඉවත් කරන්නැයි NGO ලොක්කෙකුගෙන් දැඩි බලපෑම්

colombotoday

සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට තීරණයක් ගෙන නැහැ

colombotoday

පුංචි පුතා පාසල් ගිය පළමු දවසේම මරුවා අරන් යයි

colombotoday

බැදුම්කර දුරකථන ඇමතුම් ගැන අහද්දී සුජීවට යකා නගී.. නාමල් සමග සැරටම පැටලෙයි (Video)

colombotoday