World

හින්දු මුස්ලිම් ගැටුමක්

ඉන්දියාවේ නැගෙනහිර ප්‍රාන්තයේ බටහිර බෙන්ගාල්හි දෙපිරිසක් අතර දින දෙකක් තිස්සේ ඇතිවූ ගැටුම් වලින් තිදෙනකු මියගොස් තවත් බොහෝපිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයේ කණ්ඩායමක් සහ  ඔවුන්ට විරුද්ධ පිරිසක් අතර මෙම ගැටුම් හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. අවසානයේ මෙය හින්දු මුස්ලිම් ගැටුමක් බවට වර්ධනය වි ඇතැයිද ඉන්දීය පොලිසිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා කැරළි මර්ධන පොලිසිය යොදවා ඇති බවද කෝලාහල ඇති කිරීමට අනුබල දුන් 100ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

නරේන්ද්‍ර මෝදිගේ පාලන සමයේ ඉන්දියාවේ සමහර ප්‍රදේශවල හින්දු මුස්ලිම් ගැටුම් වර්ධනය වු බව මාධ්‍ය වාර්තා කරනවා.

Related posts

පුටින්: රුසියානු ප්‍රහාරක යානය බිමදැමුවේ ත්‍රස්තවාදීන්ගේ හවුල් කාරයායි – මේ ඇරබෙන්නේ ලෝක යුධ සංග්‍රාමයද?

colombotoday

කොරෝනා එන්නත පළමු අමෙරිකානුවන්ට ලබාදෙන දිනය තීරණය කෙරේ

colombotoday

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි

Admin

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

colombotoday

ඇමරිකාවේ නව ජනපතිට ඉන්දියානුවන්ගේ සුභ පැතුම්

colombotoday

ගුවන්යානයක් කඩාවැටීමෙන් 9ක් මරුට

colombotoday