Colombo Today Local News

පොලිස් ලොක්කාට එරෙහිව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මහපාරේ බුදියයි.. ගමනාගමනයට දැඩි බාධා – Video

නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මාරුකරන්නැයි ඉල්ලා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හා නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහනුවර නාවලපිටිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් මාර්ගය මැද නිදා ගනිමින් විරෝධතාවක නිරත සිටියි.

අද අලුයම 5.00 ආරම්භ කළ මෙම විරොධතාව දහවල් 9.30 පමණ වනතෙක් පැවැතීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.

වාහන වෙනත් මාර්ග ඔස්සේ හරවා යැවීමට පොලිසිය පියවර ගත් අතර තම ගැටළුව විසැඳීමට උසස් නිලධාරියකු පැමිණෙන තුරු තමා මාර්ගයෙන් නොනැගිටින බව මන්ත්‍රීවරයා පවසා සිටියි.

Related posts

වැලිසර රෝහලෙන් පළා ගියා කොවිඩ් රෝගියා මරදානේ නිවසකින් සොයාගනී

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් අද බැංකු වලට

Admin

පාවාදෙන්නන් අපට එපා ! රැස්වීමට ආ ශ්‍රීලනිප ඇමතිවරුන්ට හූ වරුසාවක්.. චන්ද්‍රිකා අපසු හැරී යයි

colombotoday

හිමිනමක් සමඟ නිදන් හොරකම ගිය 7ක් බඩුත් එක්ක මාට්ටු.

Admin

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය : තවත් සැකකරුවෙකු CID අත්අඩංගුවට

colombotoday

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

colombotoday