පොළොන්නරුව ථූපාරාම පිළිමගෙයි තැන්පත්කොට තිබූ පිං කැටයේ මුදල සොරකම් කිරීමට සැකපිට එහි ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයෙකු ඊයේ 22 දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මුදල් රැගෙන ගනිමින් සිටින අවස්ථාවේයි මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙන්නේ.
ඔහුව අද පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතිව තිබිණි.