ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විසුරුවාහැර මැතිවරණයක් කැදවන්නේ නම් ඊට අවශ්‍ය සංශෝධන සම්මතකරගැනීම සදහා තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට සහයෝගය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 13 පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.