Colombo Today Local News

අලි එළවීමට අලුත් තාක්ෂණයක්

වන අලි ගම් වැදීම වැළැක්වීම සඳහා නව තාක්ෂණය භාවිත කර වැඩපිළිවෙළක් සකස් කරන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, අලි වැට දැනට ඉදි කර ඇතත් එය සියයට සියයක් සාර්ථක වී නොමැති බව ය.

නව තාක්ෂණය භාවිත කර මන්නාරම දුම්රිය මාර්ගයේ අත්හදා බැලීම් සිදු කර ඇති බවත් එය සාර්ථක වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඉදිරියේදී අලීන් ගම් වැදීම නැවැත්වීමට සයිරන් නාදයක් භාවිත කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related posts

හිජාස් හිස්බුල්ලාගේ නීතිඥභාවය අත්හිටුවන ලෙස බොදු බල සේනා අගවිනිසුරුගෙන් ඉල්ලයි

colombotoday

කොවිඩ් අරමුදලේ රු. කෝටි 180ක් අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට ලබාදෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

ජැක්සන්ලට වැඩ වරදියි

Admin

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ශ්‍රී ලංකන් මත්තලට ගොඩබස්වයි !

colombotoday

කසළ ගොඩ ගැසේ.. කොළඹ ම දුගද හමයි.. වසංගත රෝග අවදානමක් ! සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

colombotoday