Colombo Today Local News

අලි එළවීමට අලුත් තාක්ෂණයක්

වන අලි ගම් වැදීම වැළැක්වීම සඳහා නව තාක්ෂණය භාවිත කර වැඩපිළිවෙළක් සකස් කරන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, අලි වැට දැනට ඉදි කර ඇතත් එය සියයට සියයක් සාර්ථක වී නොමැති බව ය.

නව තාක්ෂණය භාවිත කර මන්නාරම දුම්රිය මාර්ගයේ අත්හදා බැලීම් සිදු කර ඇති බවත් එය සාර්ථක වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඉදිරියේදී අලීන් ගම් වැදීම නැවැත්වීමට සයිරන් නාදයක් භාවිත කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related posts

නැව් එන්නෑ.. ණය ගෙවාගන්න බෑ කියා චීනෙට දුන්න හම්බන්තොට වරායට 2017 නැව් 183ක් ඇවිත්

colombotoday

පෙරටුගාමීන් “ඉල් විරුවන්” සහ “කොටි විරුවන්” හවුලේ සමරන්න යයි, යාපනේ පුරා පොස්ටර් අලවලා

colombotoday

මධ්‍යම අධිවේගයේ දූෂණ හොයන කෝප් පරීක්ෂණවලට කිරිඇල්ලගෙන් බාධා !

colombotoday

ජනපතිගේ අමාත්‍යාංශයට එරෙහිව බුද්ධික FCIDයයි

colombotoday

බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතුයි

colombotoday

පාසල් වේලාවෙන් පසු සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය

colombotoday