Colombo Today Local News

ලන්ඩන් කොටි රැළ ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ අභිත නිලධාරියා.. (Video)

පෙබරවාරි 04 වනදා බ්‍රිත්‍යායේ සිටින ශ්‍රී ලාංකිකයෝ එක්ව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ ශ්‍රී ලාංකීය නිදහස් දින උත්සවයක් සමරමින් සිටියදී, බ්‍රිතාන්‍යයේ LTTE ත්‍රස්ත හිතවාදීන් LTTE ධජ රැගෙන ඒ අසළට එක්ව “Our Nation Tamil Ellam, Our Leader Prabakaran (අපේ රට දෙමළ ඊළම, අපේ නායකයා ප්‍රභාකරන්)” නමින් හඩ දෙන්නට විය.

බ්‍රිත්‍යායේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයෙන් ඒ මොහොතේ එළියට පැමිණි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු LTTE ත්‍රස්ත හිතවාදී විරෝධතා කරුවන්ට නිර්භීතව සහ අභිමානවත්ව සිය නිල ඇඳුමේ පැළඳසිටි ජාතික ධජය පෙන්වා අපි ශ්‍රී ලාංකිකයන් බව පෙන්වා සිටියේය.

නන්දිකඩාල් කලපුවේදී කොටි ත්‍රස්තයන්ට අත්වූ ඉරණම සිහිපත් කරමින් බ්‍රිගේඩියවර්වයා සිය ගෙලට අත තබමින් හස්ත මුද්‍රාවෙන්, ඊළම ඉල්ලන කවරෙකුට උවද මාතෘභූමිය තුළදී අත්වීමට නියමිත ඉරණම පිළිබදවද මෙසේ අනතුරු අගවා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2045496189053187/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අගමැති වෙන්න මට අවශ්‍ය නෑ – කතානායක

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලය වැඩ අරඹයි… යුද සමයේ අතුරුදන්වූවන් සොයා මන්නාරමට යයි

colombotoday

ඉදිරි පැය 24දීත් ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

නව චීන තානාපති ගෝඨාභය හමුවෙයි

colombotoday

ඇමති රංගේ බණ්ඩාර වන්නියාගම රක්ෂිතය වනසයි.. ඇමතිගෙන් හා පුතාගෙන් නීතියටත් බලපෑම්

colombotoday

රන්ජන් ජානකී විජේරත්නට ඉගැන්වූ ශුක්‍රාණු පාඩම (Voice)

colombotoday