Colombo Today Local News

පිටකොටුව මගේ බලකොටුවක් – ෆයිසර් මුස්තාපා

කොළඹ පිටකොටුවේ පදික වෙළෙඳුන් එළවීමට කිසිවකුටත් තමා ඉඩ දෙන්නේ නැතැයි පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා සිදුකල ප්‍රකාශයක් කතාබහට ලක්වී තිබෙනවා.

පසුගිය 13දා පිටකොටුව ප්‍රදේශයේ පදික වෙළෙඳුන්ගේ ගැටලු සොයා බැලීමට නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඇමැතිවරයා මෙසේ කියා තිබුණ.

“පදික වෙළෙඳුන්ට එරෙහි සිදු කෙරෙන ඕනෑම ගැටලුකාරී තත්ත්වයකදී ඊට එරෙහිව මුලින්ම නැගිටින්නේ මමයි. මෙය එක්‌සත් ජාතික පක්‍ෂ බලකොටුවක්‌ නෙවෙයි. මෙය ෆයිසර් මුස්‌තාපාගේ බලකොටුවක්‌. මගේ අපේක්‍ෂාව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කොළඹ නගර සභාවක්‌ බිහිකර ගැනීමයි. එහිදී පදික වෙළෙඳුන්ගේ සුබ සාධක කටයුතු ඉහළ නැංවීමට අපේක්‍ෂා කරනවා. විශේෂයෙන් නගර සභාවෙන් සහ පොලිසියෙන් පදික වෙළෙඳුන්ට සිදුවන ගැටලු අවම කිරීමට මම මැදිහත් වී කටයුතු කරනවා.

Related posts

ගොඩනැගිල්ල විකුණා දැමේ.. ස්වර්ණවාහිනිය බැදුම්කරේ යටතට ?

colombotoday

මුල්ලිවයික්කාල් කොටි සැමරුම් තහනම් කරයි

colombotoday

මහින්ද අලුත් තැනකින්, අලුත් ගමනකට මුල පුරයි (Photo)

colombotoday

ජනපති අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල සියයට සියයකින් වැඩිකෙරේ

Admin

13 හැවිරිදි දැරියට පියා සහ 32 හැවිරිදි පෙම්වතා කළ අපරාධයේ තවත් තොරතුරු හෙළිවෙයි

colombotoday