Colombo Today Local News

පන්සල්, පල්ලි, කෝවිල්වල ඡන්ද වැඩ තහනම්.. හාමුදුරුවෝ, පූජකයන් වසර 7ක් සිරගෙට

මැතිවරණ නීතිවලට අනුව පලාත්පාලන මැතිවරණයට ඉදිරිපත් වන ඡන්ද දායකයෙකු සිය මැතිවරණ කටයුතු වෙනුවෙන් ආගමික ස්ථානයක් යොදාගතහොත් අදාළ ඡන්දදායකයා සහ අදාළ ආගමික සිද්ධස්ථානය භාර තැනැත්තාද වසර 7ක් දක්වා වූ සිරභාරයකට ලක්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඊයේ(05) පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ දැනටත් ඡන්දදායකයින්ගේ සුදුසුකම් පරීක්ෂාකිරීමටද විශේෂ වැඩපිලිවෙලක් යොදා ඇති බවත්, ඒ යටතේ දැනටමත් සුදුසුකම් නැති ඡන්ද දායකයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බවය.

Related posts

අඩු ආදායම්ලාභීන්ට සූර්ය බල විදුලි උත්පාදන කට්ටල නොමිලේ

colombotoday

විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමයක් හදන්න – ගාමිණී ලොකුගේ කියයි

Admin

ශ්‍රී ලංකන් කොටස් 40% කටාර් ගුවන් සේවයට විකුණයි

colombotoday

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙන විකල්පයක් නැහැ

Admin

එජාපයෙන් ඉවත් කළ පළාත් පාලන සභිකයින් වෙනුවට නව සභිකයින් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙයි

colombotoday

විදුලි රැහැනක් ඇද අලියා මැරුවාට ගොවියා අත්අඩංගුවට

Admin