Colombo Today Local News

ජිනීවා සම අනුග්‍රහට ලංකාව බැඳ දැම්මේ මංගල සමරවීරයි. බලපෑම් ආවත් අපි ඉවත් වෙනවා – විමල් වීරවංශ

කැබිනට් මණ්ඩලයේ හෝ එවකට සිටි රාජ්‍ය නායකයාගේ අනුමැතියකින් තොරව නීතිවිරෝධී ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසමේ සම අනුග්‍රහයට ලංකාව බැඳ දැමුවේ හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර බව අමාත්‍ය විමල් විරවංශ පවසනවා.

සම අනුග්‍රහය දැක්වීමෙන් අපට අගතියක් මිස සුගතියක් සිදුවී නොමැති බැවින් වර්තමාන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය, ශ්‍රී ලංකා රාජ්‍යයේ කැමැත්ත මත සම අනුග්‍රහයෙන් ඉවත්වීමට තීරණය කල බවත් ඊට විරුද්ධව බලපෑම් පැමිණියහොත් ඊට මුහුණ දෙන බවත් හෙතෙම පැවසීය.

Related posts

පොලිස් නිලධාරීන්ගේ උපාධි පාඨමාලා ඇරඹේ….

Admin

මිල අඩු වූ පරිප්පු සහ සීනි මිල ගණන් මෙන්න

Admin

සිරගෙට යනවිට සිවුරු ගලවා දැමිය යුතුයි – තලතා යලිත් පුප්පයි

colombotoday

රට බෙදන උතුරේ යෝජනාවට නැගෙනහිරින් විරෝධය.. දකුණ නිහඩයි

colombotoday

බාල වයස්කාර මුස්ලිම් විවාහ නවතන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට !

colombotoday

උතුරේ විදුලි ව්‍යාපෘතියක ටෙන්ඩරය චීනයට දුන්නාට ඉන්දියාව උරණ වෙයි

colombotoday