Colombo Today Local News

“GSP සහන කැපුවා කියන කුහකයන්ගේ කටවලට පණුවො ගහන්න ඕන” – හර්ෂද සිල්වා ශාප කරයි

ඇමරිකාව විසින් ලංකාවට GSP බදු සහනය කපා හැරියේ යයි කියන කුහකයන්ගේ කටවල්වල පණුවො දාන්න ඕනෑ යැයි නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.

එම බදු සහනය ඇමරිකාව විසින් රටවල් 120කටම අත්හිටවූවා මිස ශ‍්‍රී ලංකාවට පමණක් කපා දැමුවේ නැතැයිද ඔහු සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් පාලන අපේක්‍ෂකයන්ගේ ජයග‍්‍රහණ වෙනුවෙන් පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව බොදු බල සේනාවෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

විජයග්‍රහණ හමුදා පෙළපාලි නෑ.. අඩු වියදම් සංස්කෘතික සංදර්ශනයක් සහ බත්තරමුල්ලේදී රණවිරු සැමරුමක් පමණයි

colombotoday

එක දිගට දින 28ක් ආසාදිතයෝ වාර්තා නොවුනොත් පාටි දාන්න අවස්ථාව දෙන්නම්

colombotoday

මිහින්තලේ බැංකු මංකොල්ලයක් නූලෙන් ගැස්සෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ එන්නත් සහතික බ්‍රිතාන්‍ය පිළිගනී: පිළිගන්නා එන්නත් වර්ග මෙන්න

colombotoday

රුපියල ඓතිහාසික වාර්තාවක් තබයි…

colombotoday