Colombo Today Local Newsකරණම

එජාපයේ, හෙළ උරුමයේ පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි

මහනුවර මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක සාමාජික සාමාජිකාවන් පිරිසක් මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වූහ.

ඔවුන් අතර එක්සත් ජාතික පක්ෂයේ ලක් වනිතා සංගමයේ ලේකම් දයාංගණී හෙට්ටිආරච්චි, ජාතික හෙළ උරුමයේ මැදදුම්බර හිටපු සංවිධායක ජයන්ත වීරසේකර යන මහත්ම මහත්මීහුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ පිරිස අතර වෙති.

Related posts

රාජ්‍ය සේවකයන් ලෙඩ වෙයි

Admin

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday

පුතෙක් ‘පියාට’ ජනෙල් කූරකින් පහර දී මරලා

colombotoday

ත්‍රස්තවාදියා හ රණවිරුවා සමාන කරන පනතක් පාර්ලිමේන්තුවේ.. රණවිරු දීමනා මිය ගිය කොටින්ටත් !

colombotoday

Photos: “පාරිභෝගිය අයිතියට මගක්” ග්‍රන්ථය එළි දකී

colombotoday

වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කරලා

Admin