Colombo Today Local News

ඒකාබද්ධයෙන් තවත් කිහිපදෙනෙක් මෛත්‍රී පිලට ! – ගම්මන්පිල හෙළිකරයි

ඉදිරි දිනවල ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත්‍රීවරයකු හෝ දෙතුන් දෙනෙකු රජය සමග එක්වීමේ අවදානමක් ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

“අපේ මන්ත්‍රීවරයෙක් දෙන්නෙක්ව මුදල් කුට්ටි පෙන්වා දිනා ගැනීමේ අවදානමක් ඉදිරියේදී ක්‍රීයාත්මක වෙන්න පුළුවන්.ඒ අවදානම අපි දකිනවා. අතිශයින්ම දුර්වල දෙතුන් දෙනෙක් ඉන්න ඉඩ තියනවා.බහුතරය නම් ඔය සල්ලි මළු දැක්කට රැවටෙන්නේ නැහැ. රැවටෙනවා නම් වසර 3ක් මේ අරගලයේ ඉන්නෙත් නැහැ.”මන්ත්‍රීවරයා කීවේය.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Related posts

හරීන්ගේ ටෝච් එක දුරදිග යයි. – කතානායකගෙන් පොලිස්පතිට පැමිණිලි.

colombotoday

වැලිසර නාවික හමුදා කඳවුර අද සිට විවෘත කෙරේ

colombotoday

රුවන්වැල්ලේදී තරුණයෙක් ඝාතනය කෙරේ

colombotoday

අකිල විරාජ් එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ලාෆ් ගෑස් හිඟයක්

Admin

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

colombotoday