Colombo Today Local News

නව ව්‍යවස්ථාව ගැන අගමැති රනිල්ගෙන් ඉන්දීය අගමැති මෝදිට පොරොන්දුවක් !

නව ව්‍යවස්ථාව මාස තුනක් ඇතුළත ගෙන එන බවට අග්‍රමාත්‍යවරයා ඉන්දියාවට පොරොන්දු වී ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේඅග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතර තුර දී මෙම පොරොන්දුව ලබා දී ඇති බවයි.

හංවැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

ඥානසාර හිමිගේ ජන්ම දිනය සැමරූ හැටි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමට සම්බන්ධ අරගලකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

colombotoday

වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයෙන් ඇද වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් සති ගනන් අතරමග

colombotoday

මැතිවරණ කොමිසමෙන් සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක්

colombotoday

“බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් නොකරන්න ජනපති-අගමැති සහතික වුණා“ – කාදිනල්තුමා

colombotoday