Colombo Today Local News

පාසල් සිසුන්ට අවි ආයුධ පුහුණුව ලබාදීමේ චෝදනාවට මද්‍රසා පාසල් ගුරුවරු දෙදෙනෙක් අත්අඩංගුවට

පාසල් සිසුන්ට අවි ආයුධ පුහුණුව ලබාදීමේ චෝදනාවට මද්‍රසා පාසල් ගුරුවරු දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුත්තලමේදී අත්අඩංගුවටගෙන තිබේ.

ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබුණි.

Related posts

“යුද සමයේ ද්‍රවිඩයන්ට හිංසා සිදුවෙලා.. ශ්‍රී ලංකාවට දඬුවම් කරමු” – බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා කියයි

colombotoday

උදයංග වීරතුංග අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් !

colombotoday

අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමට අද 129ක බහුතරයක් පෙන්වනවා – රවි කරුණානායක

colombotoday

ජනපතිධූර අපේක්ෂකයන් වැඩිවීමෙන් කෝටි 100 ක අමතර වියදමක්

colombotoday

හදිසි තත්ත්වයක්.. ඇමති රාජිතගෙන් සියළුම ඇමතිවරුන්ට ලිපි !

colombotoday

රටම නොමග යවා ඇමතිලා ගෙන්වූ කෝටි 118 සැප වාහන වරායේ ගොඩබෑම ඇරඹේ

colombotoday