25 C
Colombo
6 April 2025
Colombo Today Local News

අපේ ආණ්ඩුව ඇවිත් මාස තුනෙන් මහ හොරකමක් කළ බව ලෝකෙම පිළිගන්නවා… රන්ජන් තිත්ත ඇත්ත කියයි

මහබැංකු බැදුකර වංචාවේ චූදිත අර්ජුන් ඇලෝසියස් තමන්ටද දුරකථනයෙන් ඇමතූ බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහුගේ මාධ්‍ය ජාලය භාවිතා කර තමන්ට ප්‍රචාරයක් ලබා දීමට සූදානම් බව ඔහු කියා සිටි බවත්, මෙම දුරකථන ඇමතුමේ හඩ පටය තමන් සතුව පවතින බවත් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටී.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස තුනක් ඇතුළත මහා වංචාවක් සිදුව ඇති බව මුළු ලෝකයම පිළිගනිද්දී, හොරෙක් සුද්ද කිරීමට තමන් කිසි දිනෙක ඉදිරිපත් නොවන බවද ඔහු සදහන් කරයි.

Related posts

බුර්කාවෙන් මළගෙදරකට ගිය 23 හැවිරිදි තරුණිය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට…!

colombotoday

සා. පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් නැහැ..

colombotoday

දේශබන්දු සැකකරුවකු කරන්න නීතිපතිවරයා දුන් ලිපිය ක්‍රියාත්මකවීම වළක්වාලමින් අතුරු නියෝගයක්

Admin

වගාහානි වන්දි නැතිව ගොවීන් වේලේ.. මහ ඇමතිලා සහ පිරිවරට රු 30,000 ක තෑගි පාර්සලයක්

colombotoday

කැබිනට් මාරුවෙන් සම්මුතිය කම්මුතු වන ලකුණු.. අගමැති ජනපති ප්‍රබල හබයක !

colombotoday

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරුවීම්

Admin