Colombo Today Local News

හිටපු ආරක්ෂක ලේකම් ගුවන්තොටුපළේ රදවාගෙන ප්‍රශ්න කරයි !

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපළේදී පොලිසිය විසින් රදවාගෙන පැය කිහිපයක් තිස්සේ ප්‍රශ්න කිරීමට ලක් කල තිබෙන බවට මාධ්‍ය වාර්තා පලවී තිබෙනවා.

විදෙස්ගතව සිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අද පෙරවරුවේ යලි මෙරටට පැමිණි අවස්ථාවේ පොලීසිය විසින් රදවාගෙන මෙසේ පැය තුනකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කිරීමට ලක් කර ඇති බවයි එම වාර්තා පවසන්නේ.

කුමන කාරණාවක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රශ්න කලේදැයි වාර්තා නොවෙයි.

Related posts

අමෙරිකාවේ එන්නත් රැගත් ගුවන්යානය දිවයිනට

colombotoday

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට තීරණයක්

Admin

‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

Admin

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday

රත්තරන් මිල ඉහළට

Admin

රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්ගේ නිවස වටලයි

colombotoday