Colombo Today Local News

රුවන්පුර අධිවේගය ඇරඹීමටත් පෙර ගසාකෑම්.. සිරස ඇමති කිරිඇල්ලව පතුරු අරී (Video)

ඉදිකිරීමට යෝජිත කිලෝමීටර 79.9ක දුරකින් යුතු කහතුඩුව සිට පැල්මඩුල්ල දක්වා වූ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මුල් අදියරයන්වලදීද වංචා සිදුවන බව සිරස රූපවාහිනිය වාර්තාවක් ඉදිරිපත් කලේය.

අධීවේගී මාර්ග ව්‍යාපෘතිවලදී සිදුවෙමින් පවතින දූෂණ පිළිබදව සිරස රූපවාහිනිය පසුගිය සතියේද වාර්තාවක් ඉදිරිපත් කරමින්  මහාමාර්ග ඇමතිවරයාව දැඩි ලෙස විවේචනය කර තිබිණි.

Related posts

හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට

colombotoday

13 වැනි සංශෝධනයේ ඇති ඉඩම්, පොලිස් බලතල දෙන්න බැහැ… විකල්ප ගැන කතා කරමු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ‘ද හින්දු’ පුවත්පතට කියයි

colombotoday

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදුවූ 16 වන මරණය වාර්තා වේ

colombotoday

විශිෂ්ඨ වෛද්‍ය සේවයට අපහාස කරන්නේ නින්දිත මුග්ධයින්.. කාණුකටාලාට ආණ්ඩුවෙන්ම ප්‍රති ප්‍රහාර

colombotoday

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ් !

colombotoday

වෙරි සොරි මැඩම්, එජාප ප්‍රතිපත්ති ශ්‍රීලනිපයේ අපට ගැළපෙන්නෑ, අපේ සහය සජිත්ට නෑ – දයාසිරිගෙන් චන්ද්‍රිකාට සැර ලිපියක්

colombotoday