Colombo Today Local News

අර්ජුන් ඇලෝසියස් ආගිය අතක් නෑ !!

ඇලෝසියස් මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට කොමිසමේ විමර්ශන නිලධාරීන් දින කිහිපයක සිට උත්සහ ගත් බවත් ඔහුගේ කාර්යාලයට සහ නිවසට ගියත් ඔහු සම්බන්ධ කරගැනීමට හැකියාවක් ලැබී නැති බවත් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝඳාගොඩ මහතා බැඳුම්කර කොමිසමට අද (06) දැනුම් දුන්නේය.

අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රකාශයක් ලබාගැනීමට කොමිසමට හමුවට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතාට කොමිසම දැනුම් දුන්නේය.

අතිරේක සොලිස්ටර් ජනාරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝඳාගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් කොමිසම එසේ දැනුම් දුන්නේය.

Related posts

සිපෙට්කෝ ඉන්ධන නොදෙන බව කියමින් විරෝධතාවක්… මීගමුව – කොළඹ මාර්ගය වැසෙයි

colombotoday

“ගෝඨාභයව ආදර්ශයට ගන්න.. සිහින විකිණීම නවතා වැඩට බසින්න” උදය ආණ්ඩුවට කියයි

colombotoday

සමගි ජන බලවේගයේ කිසිවෙක් ඩීල් දැමීමට සුදානමක් නෑ- හැරිසන්

colombotoday

රංජන්ගේ හඩපට සැසදෙන බව රස පරීක්ෂක අධිකරණයට දන්වයි

colombotoday

ක්‍රීඩා අමාත්‍යාංශය හරීන්ට…

colombotoday

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මතයි

colombotoday