Colombo Today Local News

විජේදාස සමුගනී.. විශේෂ ප්‍රකාශයකට සූදානම් !

ජනාධිපතිවරයා විසින් ඇමති ධුරයෙන් ඉවත්  කරන ලද විජේදාස රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩලය මේ වන විට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් සිය පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටී.

විජේදාස රාජපක්‍ෂ මහතාද සිය නිල වාහන අමාත්‍යංශය වෙත මේ වන විටත් බාර දී ඇත. බුද්ධ ශාසන ඇමති ධුරය පමණක් තබා ප‍්‍රධානීන් විසින් කර ඇති ඉල්ලීමද ඇමතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද වාර්තා වෙයි.

පවතින තත්වය හා තම ඉදිරි දේශපාලන ස්තාවරයන් සම්බන්ධයෙන් ඇමතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් ඉක්මනින්ම කරනු ඇතැයිද සදහන්ය.

Related posts

යකඩ පෙනහළු මිනිසා දිවිගමනට සමු දේ

Admin

මන්ත්‍රීධූරය ඥානසාර හිමිට. මධ්‍යම කාරක සභාවේ සියලු දෙනාගේ අනුමැතිය.

colombotoday

ලංකාවේ සියලු නීති වලට ගරු කරන්න සංචාරකයන්ට පිස්සු නැ…

colombotoday

ජනපති හා පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක්

Admin

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday

ඇමති රිෂාඩ් – හිටපු ඇමති බැසිල් අධිකරණයට කැදවයි

colombotoday