Colombo Today Local News

“පෞද්ගලික අධ්‍යාපනය නංවනවා.. තවත් වෛද්‍ය විද්‍යාල තුනක් අරඹනවා“ – කිරිඇල්ල

ඉදිරියේදී පෞද්ගලික අධ්‍යාපනයට අවශ්‍ය නිසි තැන ලබා දෙන බවත් රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කරන අතරතුර පෞද්ගලික අධ්‍යාපනයද ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17දා) නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය වෙත පවරා ගැනීමේ අවස්ථාවට එක් වෙමිනි.

නිදහස් අධ්‍යාපනය යනු අධ්‍යාපනයට නිදහස තිබිය යුතුය යන්න බව පැවැසූ ඇමැතිවරයා රජය ඉදිරි වසර දෙක තුළ රත්නපුර, කුලියාපිටිය ඇතුළු ප්‍රදේශයන්හි වෛද්‍ය විද්‍යාල 3ක් අරඹන බවද පැවැසුවේය.

Related posts

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

colombotoday

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

colombotoday

ජාතික රෝහලේ සායනවලට එන රෝගීන්ට විශේෂ දැනුම්දීමක්

colombotoday

මහින්දගේ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

colombotoday

සමහරුන්ට ඕනේ සිරිකොත අල්ල ගන්න, මට ඕනේ අරලියගහ මන්දිරයට යන්න- රනිල්

colombotoday

ගබඩාකර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF මෙහෙයුමකින් සොයාගනී

colombotoday