ඇවන්ගාඩ් සිද්ධියට අදාලව හිටපු ආරක්ශක ලේකම් ගෝඨාභය රාජපක්ශ මහතා සහ හිටපු යුද හමුදා මේජර් ජෙනරාල්වරු දෙදෙනෙක් සහ නාවික හමුදාවේ නිලදාරීන් තිදෙනෙකු හෙට(12) දින අලුත්කඩේ උසාවියට කැදවා ඇති බව වාර්තා වෙයි.
හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන යුද විරුවන්…
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ.
මේජර් ජෙනරාල් පාලිත ප්රනාන්දු.
මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙල.
මේජර් නිශ්ශංක සේනාධිපති.
අද්මිරාල් ජයන්ත පෙරේරා.
අද්මිරාල් ජයනාත කොලඹගේ.
අද්මිරාල් දිසානායක.