Gossip

උතුරේ මන්ත්‍රී දකුණේ ගංගාවල වැලි කපා උතුරට පටවයි ?? සමාජජාලා කැළඹෙයි !

යාපනය දිස්ත්‍රීක් පාර්ලීමේන්තු මන්ත්‍රී එම් සුමන්තිරන් රටෙහි සෙසු පෙදෙස් වල ගංගා කපා වැලි ගොඩ දමා උතුරට පටවන මහා පරිසර විනාශයක් සිදු කරමින් සිටින්නේ යැයි ෆේස්බූක් සමාජජාලා මාධ්‍යයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. යාපනයේ මන්ත්‍රී දකුණේ ගංගා වල වැලි ගොඩ දමා උතුරට පටවා, දකුණට මහා පරිසර විනාශයක් සිදු කරනා තෙක් අදාල බලධාරීන් නිහඩව සිටින්නෙ ඇයිදැයිද ඔවුන් ප්‍රශ්න කර තිබෙනවා. ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියේ පළවූ අදහස් පහතින්.

 

Related posts

ලොව බලවත්ම සෙල්ෆිය “පුටින් සෙල්ෆි”

colombotoday

කුණු කන්දේ නැතිවූ ජීවිතවලට පහන් පත්තු කරන්න ගිහින් පෙරටුගාමියෝ ආතල් ගත්ත හැටි

colombotoday

වෛශ්‍යා වෘත්තියේ යෙදෙන අයත්, ඉරාජුත් සල්ලි හම්බකරන්න කරන්නේ එකමදේලු ! (Video)

colombotoday

හිටපු ජනපතිනිය රටබීමහලකට ගොඩවෙයි… ඡායාරූප අන්තර්ජාලය කළඹයි !! (Photo)

colombotoday

හෙල්මට් කහ ඉරි අදාළ නැති ලංකාවේ පොලිසිය මෙන්න (Video)

colombotoday

දීපිකා අලුත් පෙමක පැටලිලාලු

colombotoday