Colombo Today Local News

“විහාරස්ථානවලට අත තියන්න ආණ්ඩුවට තියා කාටවත් ඉඩ දෙන්නෑ“ – බුද්ධශාසන ඇමති

රංගිරි දඹුලු විහරාස්ථානය හෝ මෙරට ඇති කිසිම විහාරස්ථානයක පරිපාලනයට අත තැබීමට ආණ්ඩුවට හෝ ආණ්ඩුවට සම්බන්ධ කිසිවෙකුට ඉඩ නොතබන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

විහාරස්ථානයන්හි අයිතිය හා ඒවා පරිපාලනය කිරීමේ බලය සම්පුර්ණයෙන්ම හිමිවන්නේ විහාරාධිපති හිමියන්ට බවද ඇමතිවරයා අවධාරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ ෙඔතිහාසික මහියංගන රජ මහ විහාර භූමියේ පැවති ආගමික උත්සවයක් අමතමිනි.

 

Related posts

පාපැදි භාවිත කරන්න මහින්ද අමරවීර කියයි. රැකියාවට පාපැදියෙන් ගියොත් ප්‍රතිලාභ

colombotoday

තිලක් මාරපන ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි. අස්වීමේ ලිපිය ජනපතිට යවයි

colombotoday

හොඳම උපකල්පනයට අනුව විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

Admin

අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම ගනී

colombotoday

හිටපු ප්‍රබල ඇමති තිදෙනෙක් අසනීප තත්ත්වයෙන් රටින් පනින්න යයි !

colombotoday

කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම. – චීනයේ නොසැලකිල්ලට එරෙහිව ශ්‍රී ලංකාවේ දී නඩු පවරයි ?

colombotoday