ජලගැලීම් හා නායයාම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා සමාජ සවිබලගැන්වීම්, සමාජ සුබසාධන අමාත්‍යාශය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමග එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඇමති එස්.බී.දිසානායක මහතා පවසයි. මහජනතාවගෙන් ලබා ගන්නා ආධාර මෙම වැඩපිළිවෙල යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විපතට පත්වූවන්ට බෙදා හරින බවද ඇමතිවරයා කියා සිටියේය.
[fbvideo link=”https://www.facebook.com/dissanayakesb/videos/1775322142728395/” width=”500″ height=”400″ onlyvideo=”1″]