Colombo Today Local News

විල්ගම්වෙහෙර විහාර භුමිය අල්ලාගැනීමට ආ මුස්ලිම් ජාතිකයන්ට ප්‍රදේශවාසීන් පහරදී එලවා දමයි

සේරුවාවිල, විල්ගම්වෙහෙර රජමහා විහාරයේ බෝධිය අසල විහාරභුමිය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට පැමිණි මුස්ලිම් ජාතිකයන් පිරිසක් එලවා දැමීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

මේවන විට ප්‍රදේශය පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බවයි Colombo Today වාර්තාකරු සදහන් කර සිටියේ.

මේ පිලිබදව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

Related posts

බස්නාහිර පළාතේ හෙට විවෘත වන පාසල්

colombotoday

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත.

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

බදු වැඩි කිරීම ගැන ඉතා සතුටුයි.. දුප්පතුන්ට කිසි අවුලක් නෑ.. වරද රාජපක්ෂලාගේ

colombotoday

ඓතිහාසික සිද්ධස්ථානයක් වන ක්‍රිකට් මධ්‍යස්ථානයටත් අපි එන්න ඕන – සීලරතන හිමි ක්‍රිකට් නිලවරණයට

colombotoday

යළිත් ඉන්ධන මිල අඩු වෙයි?

colombotoday