Colombo Today Local News

අනපෙක්ෂිත ව්‍යසනයේ කම්පනය හා සංවේදීතාවය ගැඹුරින් වටහා ගන්නැයි රජය ඉල්ලයි

රට පුරා අවුරුදු උත්සව පැවැත්වෙන අවස්ථාවක මීතොටමුල්ලේ සිදු වූ අනපේක්ෂීත ව්‍යසනයේ කම්පනය හා සංවේදීතාවය ගැඹුරින් වටහාගෙන ඊට උපරිම දායකත්වය ලබා දෙමින් ආපාදා සහන ක්‍රියාවලියට මැදිහත් වන ලෙස රජය මාධ්‍ය ආයතන ඇතුළු සියළුම පාර්ශව වලින් ඉල්ලා සිටී.

එමෙන්ම පිළිගත් මූලාශ්‍ර පමණක් උපුටා දක්වමින් නිවැරදි තොරතුරු පමණක් වාර්තා කරන ලෙසද රජය සියළු ජනමාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටී.

Related posts

STF මුල් පුටුව ලතීෆ්ට

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිකොත ඉදිරිපිට මාරාන්තික උපවාසයකට සැරසෙයි…

colombotoday

මානව හිමිකම් උල්ලංඝනය වන ලොව දූෂිතම රටවල් හතරෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්වෙලා – රදගුරු වින්සන් ප්‍රනාන්දු

colombotoday

සයිටම් විරෝධී සත්‍යග්‍රහයට රනිල්, මෛත්‍රී, රාජිත, කිරිඇල්ල සමග නෙවිලුත් එයි (Photo)

colombotoday

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday

අල්ලන කුඩු කෝ..

Admin