Colombo Today Local News

නව ව්‍යවස්ථා සම්මන්ත්‍රණයේ ගාලගෝට්ටියක්.. වික්‍රමබාහුට දැඩි විරෝධය (Video)

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ගාල්ලේ පැවිති සම්මන්ත්‍රණයකට සහභාගී වූ නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්නට පැමිණ සිටි පිරිසගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

එහිදී ඔහුට පක්ෂ හා විපක්ෂ පිරිස අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුවිණි.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මහජන නියෝජිත කමිටු සභාපති ලාල් විජේනායකද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Related posts

වරාය අධිකාරිය රු. බිලියන 11ක වාර්තාගත ලාභයක් උපයයි

colombotoday

අමාත්‍යංශයක හා රාජ්‍ය අමාත්‍යංශ 2ක විෂය පථ යළි ගැසට් කෙරේ…

colombotoday

මාරවිල දිසා අධිකරණ සේප්පුවේ ලක්ෂ 22ක් අතුරුදන්

Admin

ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු අරී

colombotoday

මහ විනාශයකට කොටියා කුරුමාණම් අල්ලලා.. අත්අඩංගුවට ගත්තේ මාසයක මෙහෙයුමකින් !

colombotoday

මැතිවරණ කොමිසමෙන් සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක්

colombotoday