Colombo Today Local News

සයිටම් ප්‍රධානියා වෙඩි තබාගෙන – පොලිස් පරීක්ෂණයෙන් සුළමුල එලියට


මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප‍්‍රධාන විධාකය නිලධාරී සමිර සේනාරත්නට වෙඩි තැබිමේ සිද්ධිය ඔහු විසින්ම සැළසුම් කළ එකක් බව අනාවරණ වී තිබෙනවා.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ඇති බවයි.

ඒ ඔහු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුවයි.

වෙඩි තැබීමට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙනෙකෙකු ද හඳුනාගෙන තිබෙනවා.

ඒ අතර ප‍්‍රාදේශිය දේශපාලඥයෙකුද සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔවුන් මේ වන විට ප‍්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මකයි.

Related posts

මත්තලින් රට යන ලාංකිකයින්ට වට්ටමක්

colombotoday

ව්‍යවස්ථා දළ කෙටුම්පතෙන් ජාතිවාදය දෝරෙ ගලයි.. ජනවාර්ගික කළාප ගොඩනැගීමටත් යෝජනා

colombotoday

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

colombotoday

මේ මොහොතේ සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

“උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම මගේ යුතුකමක්“ – ජනපති

colombotoday

ඇමති විජේදාස රැකගන්න ත්‍රෛනිකායික මහ සඟරුවන පෙරට එයි.. අද විශේෂ සාකච්ඡාවක් !

colombotoday