Colombo Today Local News

කොළඹ පාසල් තුනක සිසුන් මරා ගනිති.. හයක් රෝහලේ, 15ක් කූඩුවේ !!

කොළඹ ප්‍රධාන පාසල් තුනක සිසුන් අතර අද පස්වරුවේ සිදුවූ ගැටුමක් හේතුවෙන් හය දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව වාර්තා වේ.

ආනන්ද සහ නාලන්ද සිසුන් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර 15 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ඩි.එස්. සේනානායක විදුහලේ සිසුන් දෙපිරිසක් අතරද ගැටුමක් හටගෙන තිබෙනවා.

Related posts

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන්

colombotoday

නව මැතිවරණ පනතට අනුමැතිය

Admin

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

colombotoday

අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Admin

නීති විරෝධීව බෙදා දීමට සැලසුම් කළ සමෘද්ධි හිමිකම් පත‍්‍ර ලක්‍ෂ 8ක් මැකො අත්හිටුවයි

colombotoday

ණයට ගන්න එපා. රජයේ විදයම් කපා හරින්න – ජනපතිගෙන් උපදෙස්

Admin