Colombo Today Local News

වැලිකඩ ගිහින් ආ විජිත රෝහණගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක් !! (Video)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මිය යන්නේ යැයි අනාවැකියක් කීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ ජෝතිෂවේදී විජිත රෝහණ විජේමුණි මහතා නැවත වතාවක් වීඩියෝවක් නිකුත් කර ඇත.

තමන් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ තවත් ජෝතිෂවේදියෙකු ජනාදිපති මාධ්‍ය ඒකකයේ සේවක කරන රූපවාහිනී නිවේදකයකු සමග කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයන් නිසා බවද හෙතෙම පවසයි.

Related posts

බැසිල් රටින් පිටව යයි

colombotoday

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළට

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503ක් දක්වා ඉහළට

colombotoday

විරෝධතාකරුවන් 21 දෙනාට ඇප

colombotoday

නව ව්‍යවස්ථාව හදන 9කට වැටුප් එක්සත් ජාතීන්ගෙන්.. ව්‍යවස්ථා කාර්යාලය මෙහෙයවීම ලන්ඩනයෙන්

colombotoday

වෙසක් දින අගමැති කාර්යාලය තුලදී අනුරාධපුර යුගයට අයත් බුදු පිළිම වහන්සේ නමකට හානි

colombotoday